Hymn 488
යුදාවේ සිංහයා මළවුන්ගෙන් / Yudave Sinhaya Malavungen
ගෞ.අමිත් සාලිය
126 - (4/4 - Beat)
Transpose
Text
Gයුදාවේ
සිංහ
Amයා
මළ
Dවුන්ගෙන්
නැගිටු
Gනා
Emමළවුන්
අත
Amරේ
සො
Fයන්නෙපා
මිතු
Gරේ
//
Gකුරුසියේ
Amඇණගසා
Dඅප
වෙනුවෙන්
Gමැරුණා
පාපයෙන්
Amශාපයෙන්
Dඅප
මුදවා
Gගත්තා
Emදින
තුනකට
Amපසුවෙන්
Dඔබ
නැගිටු
Gනා
Emසදාකාළ
Amජීවනේ
Dඅපහට
දුන්
Gනා
Gලෝකයා
Amපරදවා
Dයකු
බලය
Gපරදවා
ජීවනයේ
Amමග
පෙන්වා
Dසැම
දොම්නස්
Gපහ
කළා
Emඑතුමන්
ගැළ
Amවුම්කරු
Dබව
ඔබ
පිළි
Gගන්න
Emඔබ
එය
පිළි
Amගන්නේ
නම්
Dගැළවීම
ඇ
Gත
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s