Hymn 486
දිනක් රුදු කඳු කල්වාරියේ / Dinak Rudu Kandu Kalvariye
ගෞ. රොහාන් මුණසිංහ
122 - (3/4 - Beat)
Transpose
Text
Amදිනක්
රුදු
කඳු
Fකල්වාරියේ
Gරුධිරෙ
සලා
දී
Eකුරුසියේ
Amයේසු
තුමන්
දිවි
Fකැප
කලේ
Gඅප
මු
Eදන
ලෙ
Amසේ
පව්
හැර
Gකමා
Eව
දෙන
Amසේ
Amසමිදුනේ
මගේ
Cපව්
නිසා
ඇයි
Gකුරුසේ
Dmමිය
ගි
Amයේ
Cතෙදිනේ
Dmදී
මරු
Cපරද
Eවා
Fමන්ද
Gනැගිටි
Amයේ
//
Amකුරුසියේ
පි
Cපාසයේ
Gසිටි
එ
Dmම
මොහො
Amතේ
Cපිපා
Dmසයට
Cසමිදු
Eනේ
Fමොනව
Gද
ලැබු
Amනේ
//
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s