Kithu Bathi Gee Dahana

Hymn 480

මහිමය ඔබගේ දකිනෙමි / Mahimaya Obage Dakinemi

ගෞ. චාල්ස් ලුචව්

88 - (4/4 - Beat)
Transpose 0
Text
Eමහිමය ඔබගේ දකිනෙමි දෑ Bසින්
මහිමය ඔබ F#mගේ Bඅප වසා ග Eනියි //
දැන් දැන් ඒ Aමහිමයෙන් B
මේ තැන පුර Eවන්න C#m//
ආසිරි වර්ෂා Aවක් B
අප හට අද Eදෙන්න C#m
ආසිරි වර්ෂා Aවක් B
අප හට අද Eදෙන්න
දෙවිදේ ඔබෙ Aමහිමයෙන් B
යේසුනි ඔබෙ Eප්‍රේමයෙන් C#m//
C#m ශුධතුනි ඔබ Aඅද දින Bඅප පුරවන් Eන
ශුධතුනි ඔබ Aඅද දින Bඅප පුරවන් Eන
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk