Hymn 475
මගේ හදවතේ හැඟුමක් පුරා / Mage Hadawathe Hagumak Pura
ගෞ. නිමේෂ් ප්‍රනාන්දු
90 - (4/4 - Beat)
Transpose
Text
Dමගේ
හදවතේ
F#mහැගුමක්
පුරා
Bmලිය
වෙන්නේ
ඔබගේ
න
Aමයි
Emමා
ගන්නවූ
හුස්මක්
පුරා
Aවැටහෙන්නේ
ඔබෙ
ප්‍රේම
Dයයි
Dමගේ
නෙත්
වලින්
ගැලු
F#mකඳුලක්
පුරා
Bmසැනසුවේ
ජේසුනි
ඔ
Aබයි
Emමගේ
ජීවිතේ
ගෙවනා
තුරා
Aලඟ
ඉන්නෙ
දෙවිඳුනි
ඔ
Dබයි
Dඔබේ
දෑතේ
ගෙන
යන්න
Gමා
Aදිවි
ගමන
ගෙවනා
තු
Dරා
Bmතුරුලේම
Bසනසන්න
Emමා
Aමගේ
කඳුලු
නිවෙනා
තු
Dරා
//
Dමගේ
නම
ඔබෙ
Gඅතෙහි
ලියා
Emඑය
දෙස
බලා
Aමගේ
පුතු
කි
Dයා
ඔබෙ
දිවි
පුදා
Gමට
පෙම්
කලා
Aපුදුමයි
ඔබෙ
Gප්‍රේමය
ස
Dදා
Dදිවියේ
පුරා
Gමට
ලන්
වෙලා
Emසෙනෙහේ
පුදා
Aමට
පෙම්
ක
Dරලා
මතු
දාක
මා
Gඔබගෙම
වෙලා
Aසගයේ
හිදින්නම්
Gදෙවිදුනි
ස
Dදා
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s