Kithu Bathi Gee Dahana

Hymn 472

ඔබ හද ප්‍රේමේ සුමිහිරියි / Oba Hada Preme Sumihiriyi

ගෞ. ගුලවිටගේ නිශාන්ත

80 - (4/4 - Beat)
Transpose 0
Text
Dmඔබ හද ප්‍රේමේ Cසුමිහි Dmරියි
අප හද පාපේ Cමැරී මැ Dmරී
පොඩි පුතු Bbදෙන්නට Fමෙතරම් Dmප්‍රේමේ
Cබෙත්ලෙහෙ Gmමේ Cගවගා Gmලේ
Cබෙත්ලෙහෙ Gmමේ Amගවගා Dmලේ
Dmඋපන් Cදිනයයි Dmමා හිමි
Fසදා Amසැපතයි Cමට හි Dmමී
Fඋපන් Gmදිනයයි Dmමා හිමි
Amසදා Fසැපතයි Amමට හි Dmමී
Cසදා Gmසැපතයි Amමට හි Dmමී
Dmඋදුවප් Cමාසේ Gmළංවී Dmඑනවිට
සිත ඉති Cරෙනවා Gmසතුටු සි Fනහ මැද
Dmයේසූස් Cමා ස්වා Amමී
Cපහළ වු Gmනා මා Bbදුකින් මු Dmදන්නට
Dmඅප උදෙ Cසා Gmපහල වු Dmනා ඔබ
අප උදෙ Cසා Gmපරව ගි Fයා ඔබ
Dmසතුටක් Cනැති කත Amරේ
Cඑගොඩ ක Gmලා මා Bbදුකින් මු Dmදන්නට
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk