Kithu Bathi Gee Dahana

Hymn 470

ඔබ කීවොත් මා එය කරමි / Oba Keevoth Ma Eya Karami

70 - (4/4 - Beat)
Transpose 0
Text
Amඔබ කීවොත් මා එය කරමි
ඔබ Gපෙන්වන මාර්ගේ යන්නෙමි
ඔබ Cපාමුල රැදිලා ඉන්නෙමි
Eආදර යේසු Amනී //
Amආරාධනේ ඔබටයි සමි Dmදේ
Gආරාධනේ ඔබටයි සමි Eදේ //
Amමුහුද මත පුදුම ලෙස පා Dmනැගූ සමිදේ
Gපෙරටුව මට ඔබ යනු මැනේ
මා Cනෑ පසුබට වන් Eනේ
Amසුළගට මුහුදට තරවටුකළ ඒ Dmපුදුම වචනේ
Gමා තනි නොකරන ස්වාමිනී
මා Cනෑ පසුබට වන් Eනේ
Amමා ආ මාර්ගේ අදුරින් වලකා Dmඔබමයි වට කෙරුවේ
Gමට මගපෙන්වන ස්වාමින් ඔබ වේ Cමා නෑ බිය වන් Eනේ
Amසතුරු සේනාවන්ගෙන් මුදවා Dmඔබමයි වට කෙරුවේ
Gමා රැක ගන්නා ස්වාමින් ඔබවේ
Cමා නෑ බියවන් Eනේ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk