Kithu Bathi Gee Dahana

Hymn 453

පූජාසනය මත / Pujasanaya Matha

ගෞ. චාල්ස් තෝමස්

137 - (3/4 - Beat)
Transpose 0
Text
Bපූජාසනය Eමත මගේ Aදිවිය දිගා Bකොට
Aපුදමි ඔබට Bආදරේට දිවි ජේසුනි Eමං
Bමගේ ජේසුනි Eමං //
Eපැයෙන් පැයට Bමගේ Eහිතට
ඔබ ය Bන එන Eහැටි
හදේ සුසුම් Bගිනි නි Eවන්න
පවන් Bසලන Eහැටි
C#mපුලුන් රොදක් Aවගේ Abmහිතට
C#සුවය ගෙනෙන Eහැටි
Bමගේ ජේසු එහෙම තමයි ඒ ජේසුගෙ Eහැටි //
Eයන යන තැන Bමාව Aඅරන්
Eයනව Bද ජේ Eසු
මුලූ ලෝකෙම Bඑක ප Aහනක්
Eවෙනව Bද ජේ Eසු
C#mලොව මුදන්න Aදහම් Abmසිසිල
C#වෙනවද ජේ Eසු
Bපුන්චි තිතක් වගේ මමත් එන්නම් ජේ Eසු //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk