Kithu Bathi Gee Dahana

Hymn 44

මිදීමේ වීරයා / Mideeme Veeraya

127 - (4/4 Beat)
Transpose 0
Text
Gමිදීමේ වීරයා
නිති ජය මට දෙ Dති
Emමා තුල වැජඹෙ Gනා
Dසන්තෝෂයි ම Gට//
Gහාලෙලූයියා ආමේන් Cහාලෙලූයියා ආමේන්
Gහාලෙලූයි Emයා ආ Dමේන් Cහාලෙලූයියා ආමේන්
Bmහාලෙලූයියා Emආමේන් Amහාලෙලූයි Dයා ආ Gමේන්
Gමා ගයමි ගයමි සතු Dටින්
මා Amනටමි න Dටමි ස්තුති Gයෙන් //
මා Cදිව ගොස් කියන් Gනම් //
මගේ Dයේසු ජීවමා Emනයි
මගේ Dයේසු ජීවමා Gනයි //
Gඑතුම් මාව සොයමින් ආ Dවේ
මා Amතුරුලේ ස Dනසාලන් Gනේ //
මගේ Cපාප කමා කර Gලා //
නව Dජීවයක්ම දුන් Emනේ
නව Dජීවයක්ම දුන් Gනේ //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk