Kithu Bathi Gee Dahana

Hymn 435

යේසුස් මෙන් මිතුරෙක් නැතිමයි / Yesus Men Mithurek Nathimayi

115 - (4/4 - Beat)
Transpose 0
Text
Cයේසුස් මෙන් මිතුරෙක් නැතිමයි
Gයේසුස් මෙන් මිතු Cරෙක් නැතිමයි
මගෙ සැම දුක් කරදර වල Dmට
Gපිහිට සොයා යන් Cට
Cයේසුස් මගේ සුමිතුරා C7
යේසුස් ම Fගේ ගුරුතුමා
යේසුස් ම Gගේ ස්වාමිතුමා මිදුම්ක Cරුයි
Cයේසුස් මෙන් මිතුරෙක් නැතිමයි
Gයේසුස් මෙන් මිතු Cරෙක් නැතිමයි
මගෙ සියළුම පැනයන් වල Dmට
Gවිසඳුම ලැබගන් Cට
Cයේසුස් මගේ සුමිතුරා C7
යේසුස් ම Fගේ ගුරුතුමා
යේසුස් ම Gගේ ස්වාමිතුමා මිදුම්ක Cරුයි
Cයේසුස් මෙන් මිතුරෙක් නැතිමයි
Gයේසුස් මෙන් මිතු Cරෙක් නැතිමයි
මගෙ බිය සැක දුරු කර ගනි Dmමින්
Gසහනය ලැබ ගන් Cට
Cයේසුස් මගේ සුමිතුරා C7
යේසුස් ම Fගේ ගුරුතුමා
යේසුස් ම Gගේ ස්වාමිතුමා මිදුම්ක Cරුයි
Cයේසුස් මෙන් මිතුරෙක් නැතිමයි
Gයේසුස් මෙන් මිතු Cරෙක් නැතිමයි
මගෙ ලෙඩ දුක් දුරු කර ගනි Dmමින්
Gසුවය ලබා ගන් Cට
Cයේසුස් මගේ සුමිතුරා C7
යේසුස් ම Fගේ ගුරුතුමා
යේසුස් ම Gගේ ස්වාමිතුමා මිදුම්ක Cරුයි
Cයේසුස් මෙන් මිතුරෙක් නැතිමයි
Gයේසුස් මෙන් මිතු Cරෙක් නැතිමයි
කල පව් සැම දුරු කර ගනි Dmමින්
Gමිදීම ලැබ ගන් Cට
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk