Kithu Bathi Gee Dahana

Hymn 432

යේසුස් ලේ මා සෝදාලයි / Yesus Le Ma Sodalai

75 - (4/4 - Beat)
Transpose 0
Text
Cයේසුස් ලේ මා සෝදා Emලයි
යේසුස් Fලේ මා ජීවත් ක Gරයි
යේසුස් Amලේ මා මුද Gවා
මා වෙ Amනුවෙන් පුද Gනූ ලැබු Fවේ
සෝදයි මා Fmසුදුහිම ලෙ Cසින් හිම ලෙ Amසින් A
මා Dmයේසුස් උ Gතුම් වූ පූජා Cවයි //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk