Kithu Bathi Gee Dahana

Hymn 430

ජීවමාන යේසුස් නිසා / Jeewamana Yesus Nisa

115 - (4/4 - Beat)
Transpose 0
Text
Gජීවමාන යේසුස් නිසා
හෙට ගැන නොතැ Cවෙම් මෙමා
ජීවමාන යේ Gසුස් නිසා සැම බිය පහ Dවේ
එය මම දනි Gමි දනිමි එතුම් සැමදින Cමා රකියි
මගෙ ජීවත් Gවීම ව Emටින්නේ Dයේසුස් ජීවමාන නි Gසා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk