Kithu Bathi Gee Dahana

Hymn 427

යේසු රාජා පැමිණ සිටි / Yesu Raja Pamina Siti

195 - (6/8 - Beat)
Transpose 0
Text
Gයේසු රාජා පැමිණ සිටි
අප සැම සමරන්නෙ Amමු
Dඅත් පොලසන් දී ගය Gමු //
Gසමරන්නෙ Cමු Dසමරන්නෙ Gමු
Amසැම දුක Fඅමතක කර Dඅපි ගය Gමු //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk