Kithu Bathi Gee Dahana

Hymn 421

උස්වූ උසස්වූ සිංහාසනයේ / Usvu Usasvu Sinhasanaye

180 - (6/8 Beat)
Transpose 0
Text
Cඋස්වූ උ Fසස්වූ Gසිංහාසනයේ
වැඩ වස Cනා සමිඳේ //
Cසඟලොවේ දෙව් Fමාළිගයේ
Gඔබ මහිමෙන් Cපිරි තිබේ
Fශුද්ධයි අති Cශුද්ධයි පරි Gශුද්ධයි ඔබ සමි Cඳේ //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk