Kithu Bathi Gee Dahana

Hymn 414

ශුද්ධාත්මයෙන් මා පූර්ණ වූ විට / Shudathmayen Ma Purna Vu Vita

105 - (4/4 Beat)
Transpose 0
Text
Emශුද්ධාත්මයෙන් මා පූ Dර්ණ වූ විට
ගී Gගයමි Dදාවිත් Emසේ //
ගය Cමි ගය Emමි ගී ගය Dමි දාවිත් Emසේ
ගය Cමි ගය Emමි ගී ගය Dමි දාවිත් Emසේ
Emශුද්ධාත්මයෙන් මා පූර් Dණ වූ විට
දා Gවිත් මෙන් Dනටන්නෙ Emමි //
නට Cමි නට Emමි දා Dවිත් මෙන් නටන්නෙ Emමී
නට Cමි නට Emමි දා Dවිත් මෙන් නටන්නෙ Emමී
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk