Kithu Bathi Gee Dahana

Hymn 410

තැළුනාවු බිඳුනාවු මාගේ සිත / Thalunavu Bundunavu Mage Sitha

ගෞ. ගුලවිටගේ නිශාන්ත

130 - (3/4 - Beat)
Transpose 0
Text
Dතැළුනා වූ බිඳුනා වූ Cමාගේ සිත
Gසුළු ක Aරන්නේ Dනෑ
එතුමන්ගේ දෑතින් සුවය ල Cබා
Gසැන Aසෙන් Dනෙමි //
Dසුළු නොකරන අභිය Cස Gවැඳ වැ Aටෙන්නෙ Dමි //
Dයේසුනි මම් D7පව් ක Gලා Emසමා Aවුව මැ Dනේ
යේසුනි මම් D7දුර ගි Gයා Emසමා Aවුව මැ Dනේ
Dසුළු නොකරන අභිය Cස
Gවැඳ වැ Aටෙන්නෙ Dමි //
Dයේසුනි මං D7තනිවු Gනා Emසමා Aවුව මැ Dනේ
යේසුනි මං D7පරවු Gනා Emසමා Aවුව මැ Dනේ
Dසුළු නොකරන ඔබ ල Cඟ
Gවැඳ වැ Aටෙන්නෙ Dමි
සුළු නොකරන අභිය Cස
Gවැඳ වැ Aටෙන්නෙ Dමි
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk