Kithu Bathi Gee Dahana

Hymn 40

මල් මිටක් තබා පුදන්න බෑ / Mal Mitak Thaba Pudanna Baa

ගෞ. රොහාන් මුණසිංහ

69 - (4/4 Beat)
Transpose 0
Text
Dmමල් මිටක් ත Cබා පුදන්න Dmබෑ
Fඉටි ප Cහන් පුදා යදින්න Dmබෑ
Dmආත්මයෙන් - Cආත්ම Dmයෙන් //
Dmනමස්කාර වේවා, ඔබට Cනමස්කාර වේ Dmවා
නමස්කාර වේවා, ඔබට Cනමස්කාර වේ Dmවා
Dmඇදහිල්ලෙන් නො Cවූ දේ ප්‍රසන්න Dmනෑ
Fඑය නොමැ Cතිව දෙවිඳුන් යදින්න Dmබෑ //
Dmදෙසිතකින් ඔබ Cතුම් යදින්න Dmබෑ
Fඅධමි Cටුන් ඔබ තුම් දකින්නෙ Dmනෑ //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk