Hymn 394
පොට්ටු පොට්ටු මල් පොහොට්ටු / Pottu Pottu Mal Pohottu
139 - (3/4 Beat)
Transpose
Text
Fපොට්ටු
පොට්ටු
Bbමල්
පොහොට්ටු
Cපෙත්ත
පෙත්ත
Fවිකසිත
වී
මල්
ලෝකෙට
පිවිසෙනවා
-
//
කැදැල්
Bbලේ
උන්
කුරුළු
පැටව්
Cමව්පිය
හැර
දෙපත්
සලා
Dm
Bbඅහසට
ඉගි
Fලී
යන
Cවෝ
යන
Fවෝ
Bbඅහස
Bbmට
ඉගි
Fලී
Dm
යන
Cවෝ
C7යන
Fවෝ
Fතනිව
හැංගි
තිබුනු
පොට්ටු
මල්
ලෝකෙට
පිවිසීලා
Fබඹරු
ඇදෙයි
හැම
අතින්ම
සුවද
බෙදන
විට
ලෝකෙට
Bbමලක
දිවිය
Fඇරඹීලා
Cපල
බර
ලෝ
Fකෙට
බෙදන්න
Fජීවිතයේ
පොට්ටු
වයස
මල්
ලෝකෙට
පිවිසෙනවා
Fදෙවිඳු
පෙමට
මිනිස්
පෙමට
ඒ
ජීවිත
කැපවෙනවා
Bbදෙව්
ප්‍රේමය
Fලොව
බෙදන්න
Cදෙවිඳුන්
ඔබ
Fසුරකීවා
Fකැදැල්ලේ
උන්
කුරුළු
පැටව්
ඈතට
ඉගිලී
යනවා
Fහිස්ව
තිබුන
ආකාසේ
තරුමල්
ඉහලා
වාගේ
Bbනව
ජිවය
Fකුරුල්ලන්ට
Cලෝකෙට
ලස්
Fසන
ගෙනෙන්න
Fජීවිතයේ
කැකුළු
වයස
කුරුළු
ලොවට
පිවිසෙනවා
Fනිදහස
අයිතිය
ප්‍රේමය
සතුටින්
දෙවිඳුට
පිදෙනවා
Bbදෙව්
ප්‍රේමය
Fලොව
බෙදන්න
Cදෙවිඳුන්
ඔබ
Fසුරකීවා
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s