Kithu Bathi Gee Dahana

Hymn 391

ඔසවන්නට මං ආසයි මාගේ දෙවිඳුන් / Osavannata Man Asai Mage Dewidun

ගෞ. ගුලවිටගේ නිශාන්ත

85 - (4/4 Beat)
Transpose 0
Text
Gඔසවන්නට මං ආසයි මාගේ Cදෙවිඳුන්
Dනමදින්නට දුන් ගීය මට Gසමිඳුන්
ස්තුති ප්‍රශංසා අයිති මාගේ Cදෙවිඳුන්
Dගෞරව කරනෙමි පෙම්බර මාගේ Gසමිඳුන් //
සරණ හා Cශක්තියත් ගෙන දුන්නේ Gදෙවිඳුන්
ගිනි මැදින් Dයනවිට මා සුරැකූ Gසමිඳුන්
අඳුරෙහි Cසිටි විට එලිය වූ Gදෙවිඳුන්
දිවිතු Dරා මා නමදිමි Gසමිඳුන් //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk