Kithu Bathi Gee Dahana

Hymn 389

ඔබෙ නාමය කිව් සැනින් / Obe Namaya Kiu Sanin

ගෞ . චාල්ස් ලුචව්

126 - (3/4 Beat)
Transpose 0
Text
Eඔබේ නාමය // Bකියූ සැ Eනින් //
මහද ඉපිල F#mයේ //
ඔබේ Aනාමය // Bකියූ සැනින්
Aමහද Bඉපිල Eයේ
Eජීවය ඔබයි // Aමග ඔ Eබමයි //
යේසුනි මා හ F#mට
Aසුවය ඔබයි // Bඖෂධත් ඔබයි//
Aයේසුනි Bඅප හ Eට //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk