Kithu Bathi Gee Dahana

Hymn 382

ඔබ මෙතැනයි / Oba Methanayi

67 - (4/4 Beat)
Transpose 0
Text
Aඔබ මෙතැ Dනයි අප අතරේ සැරි ස Aරනා
නමදි Eමි නමදි F#mමි
ඔබ මෙතැ Dනයි අප අතරේ වැඩ ව Aසනා
නමදි Eමි නමදි F#mමි //
Dමග සදනා පොරොන්දු රකිනා
Aහාස්කම් කරනා අඳුරෙදි ආලෝ Eකේ
ඒ ඔබම F#mවේ //
ඔබ මෙතැ Dනයි අප හදවත් අත ග Aසනා
නමදි Eමි නමදි F#mමි
ඔබ මෙතැ Dනයි අප හදවත් සුව ක Aරනා
නමදි Eමි නමදි F#mමි
ඔබ මෙතැ Dනයි අප ජීවිත සාද Aන්නා
නමදි Eමි නමදි F#mමි
ඔබ මෙතැ Dනයි අප හදවත් ගොඩන Aගනා
නමදි Eමි නමදි F#mමි
ඔබ මෙතැ Dනයි අප දිවි අත ග Aසනා
නමදි Eමි නමදි F#mමි
ඔබ මෙතැ Dනයි අප හිඟ කම් සපුර Aන්නා
නමදි Eමි නමදි F#mමි
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk