Hymn 380
නිසංසල ලොවේ / Nisansala Lowe
123 - (3/4 Beat)
Transpose
Text
Cනිසංසල
ලොවේ
Gදෙවිඳු
මුණ
ගැ
Cසේ
//
Fඑහා
මෙහා
Cකඩිමුඩියේ
Dmදුවන
Gලොව
තු
Cළේ
C7
Fමහඬ
නගා
Cවෙඩි
අවුලා
Dmසටන්
Gවැදි
ලො
Cවේ
Gදෙව්ඳු
හමු
නො
Cවේ
Fදෙවි
පියේ
Emඔබෙ
ලොවේ
Fඇයිද
චංච
Cලේ
C7
C7
Fමිහිතලේ
Emකලබලේ
Fඇයිද
ඇතික
Cළේ
Fනිසලවන්න
Emමා
දෙවි
බව
Gදැනගන්නය
G7පැවසු
Cවේ
//
Cනිසංසල
ලොවේ
Gදෙවිඳු
මුණ
ගැ
Cසේ
//
Fඑදා
මහා
Cකුණාටුවේ
Dmඔබව
Gසෙව්
වෙ
Cලේ
C7
Fබිම
සෙලවී
Cගිණි
ඇවිලී
Dmතිබුණු
Gඒ
වෙ
Cලේ
Gඔබ
හමු
නොවූ
Cයේ
Fදෙවිපියේ
Emඅද
ලොවේ
Fපැනය
එයම
Cවේ
C7
C7
Fමිහිතලේ
Emවියවුලේ
Fඔබව
හමු
නො
Cවේ
Fනිසංසලය
Emඅතරතුරදි
Gසියුම්
හඬක්
අ
G7පට
ඇ
Cසේ
//
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s