Kithu Bathi Gee Dahana

Hymn 38

මහිම වේ තේජස වේ / Mahima We Thejasa We

65 - (4/4 Beat)
Transpose 0
Text
Fමහිම වේ තේජස Bbවේ
දෙව් සමිඳු Gmනී ඔබ නමදි Ebමි C
මා ජීවි Fතේ ඔබ දයා Bbව
ඔබ නමදින් Gmනයි මා Cජීවත්වන් Fනේ
ඔබගේ Fනාමේ උසස්වේ
ඔබගේ Amනාමේ උසස්වේ
ඔබගේ Dmනාමේ උසස්වේ
ඔබවන් Bbකෙනෙකු නැ Cතේ //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk