Kithu Bathi Gee Dahana

Hymn 370

මගෙ යේසුස් යහපත්ය / Mage Yesus YahapathyaApa Yesus Yahapathya

113 - (4/4 Beat)
Transpose 0
Text
Emමගෙ යේසුස් යහපත් Dය අත්නාරියි කිසිවිට
කව Cදාවත් Dහැර නො Emයයි //
Emඅපි රැස්වෙමු පසසමු
Dසාතන්ව පාගමු Cදේශය ජය ගනි Emමු //
Emවිශ්මිත දෙවිදුනි Dසැනසුම දෙනු මැනේ //
Cසවිබල දෙවිදුනි // මේ මට Dසාමය දෙනු මැ Emනේ
Emකඳුලැලි හිමි දකියි ඔබේ වැළ Dපීම හිමි අසයි
දුක් Cගාවිනා හිමි දකියි // අද Dනිදහස ඔබට Emවේ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk