Kithu Bathi Gee Dahana

Hymn 365

මා නම් මේ වේදනා විදින්නේ / Ma Nam Mee Weedana Vidinne

ගෞ. ගුලවිටගේ නිශාන්ත

78 - (4/4 Beat)
Transpose 0
Text
Emමා නම් මේ වේ Dදනා වි Emඳින්නේ
Gදහසක් වැරදි නි Amසයි
යේසුනි ඔබ නම් Gකුරුසියේ සිටියේ
Dමාගේ පාප නි Gසයි Am
Dමාගේ Bmපාප නි Emසයි
Emයේසුනි Amඔබ රජු Dමෙන් එන Emදවසේ
Gසිහිකරන්න Dමා
Amයේසුනි ඔබ රජු Gමෙන් එන දවසේ
Dසිහිකරන්න Emමා
Emමා රිදවා කල Dසැම පව් Emඔබගේ
Gකමා කරන්නෙමි Amමා
ඉන්නට අවසර Gපාරාදීසේ
Dදොරටුව අරිමි Gසදා Am
Dදොරටුව Bmඅරිමි ස Emදා
Emයේසුනි Amඔබ රජු Dමෙන් එන Emදවසේ
Gසිහිකරන්න Dමා
Amයේසුනි ඔබ රජු Gමෙන් එන දවසේ
Dසිහිකරන්න Emමා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk