Hymn 36
මගෙ නම කියා මට හඬ ගැසුවා / Mage Nama Kiya Mata Hadagasuva
ගෞ .දයාන් සෙනෙවිරත්න
129 - (4/4 Beat)
Transpose
Text
Dමගෙ
නම
කියා
මට
හඬ
ගැසුවා
ඔබේ
Bmසෙනෙහසින්
මා
දවටා
දහ
Aසක්
අතරින්
මා
ඔබේ
වූවා
Gසමිඳුනි
A
ඔබෙ
Dදකුණතින්
මා
ඉසුලූවා
ඔබෙ
Bmපියාපතින්
මට
සෙවණක්
වූවා
Aයේසුනි
ඔබ
මා
ළඟයි
කියා
Gමට
දැනුනා
ගැලවීමේ
Gප්‍රීතිය
එක්කලා
D
නිදහසේ
Gසුවය
මට
දැනුනා
D
ආදරයේ
Gසෙනෙහස
මා
Aලැබු
Bmවා
ඔබගෙන්
සමි
Aඳේ......//
ඔබ
Dමගේ
මැයි
කියා
-
ඔබ
Bmමගේ
මැයි
කියා
ඔබ
Aමගේ
මැයි
කියා
-
ගයමි
මම
Gසමිඳුනි
A
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s