Kithu Bathi Gee Dahana

Hymn 355

මරි මව්ගේ උකුලේ / Mari Mauge Ukulee

ගෞ. නලින් පෙරේරා

115 - (4/4 Beat)
Transpose 0
Text
Dමරි මව්ගේ උකුලේ Emසැතපෙන බිළිඳු පු Aතේ
ඉපදීලා Gබෙත්ලෙහෙමේ F#mයේසු කුමරු නා Bmමේ
Aයේසු කු Gමරු නා Dමේ
නත් Aතල් ඇවි Dදිල්ලා සුර Aලෝ ගී Dගයලා
Bm සැම Gසිත් පව් Aකිළිටෙන් F#mමුදවා
හද Emවත් දෙව් Aප්‍රේමෙන් Dපුරවා
Dඑඩේරුන් Gබැටලූවන් Aරකිමින් Gසිටි ඒ Dරෑ
සුර දූතුන් Gගී ගයා Aඑපවත් Gසැලකල Dරෑ
Bmගවහලයි F#mසුරලොවයි Gතරුවෙන් Aයා කළ Dරෑ
Emමෙසියස් Aරුව දුටු Dරෑ
Dනර නිදුන් Gතුවරලා Aසුවඳලා Gටු රැගෙ Dනා
ගවලෙනේ Gසුර රජුන් Aඉපදුනු Gපුවත ගෙ Dනේ
Bmමහිමයයි F#mලොවපුරා Gසුර ගී Aහඩ ඇසු Dනේ
Emසාමයෙ Aහඩ ඇසු Dනේ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk