Kithu Bathi Gee Dahana

Hymn 353

තාරකා සමූහයක් / Tharaka Samuuhayak

කීර්ති පැස්කුවල්

88 - (4/4 Beat)
Transpose 0
Text
Gතාරකා සමූහයක් Cඈත ඈත ඈත
දිලෙන Dවෝ දිලෙන Gවෝ
Gදේවදූත ගායනා Cඈත ඈත Aඈත
ඇසෙන Dවෝ ඇසෙන Gවෝ //
Gමේ කුඩා පැ Cලේ Dදෙව් පුතුන් දි Gලේ //
Cසාම හී නගින් Dලොවම එලි වෙමින්
Cමිහිරි ලොවම Dඒකනාද Gවේ //
Gපව් භවින් ස Cදා Dලෝ තලේ දි Gනා //
Cඅඳුර බිඳදමා Dලොවට සෙත සදා
Cපාපි ලොවට Dතිළිණයක් වු Gනා //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk