Kithu Bathi Gee Dahana

Hymn 351

සීතල රෑ ඈතින් දිලෙනා තනි තරුවේ Seethala Raa Aathin Dilena Thani Tharuvee

74 - (4/4 Beat)
Transpose 0
Text
Dmසීතල රෑ සීතල රෑ
Gmඈතින් Dmදිලෙනා Cතනි තරු Dmවේ //
Dmගොළු බසින් ලොව එළිය විහිදා
Bbකියූ ලෙස ඒ Cපෙරදි Dmනේ //
Gඅන්ධ මිනිසුන් Dmවෙත කියන් අද
Cකිතු උපන් බව Bbඅද දි Dmනේ
Dmදයා භක්තිය හීනවී යන
Bbමිනිස් කැළ වෙත Cනෙත් යො Dmමා //
Gකියන් සමිඳුන් Dmවෙතට යන මඟ
Cමෙයයි ගැළවෙන Bbමඟ ස Dmදා
Dmලොවක් සිතුවිලි හද නැගෙන්නට
Bbසපිරිමානව Cභක්ති Dmයෙන් //
Gපවින් වියළුනු Dmනෙත් තෙමන්නට
Cකෙනෙක් ඉපදුනු Bbබව කි Dmයන්
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk