Hymn 348
මරියාවෙනි ඔබ දන්නවාද / Mariyaveni Oba Dannavada
60 - (4/4 Beat)
Transpose
Text
Cmමරියාවෙනී
ඔබ
Bbදන්නවාද
Abඔබ
අත
රැදි
මේ
Gබිළිදා
අප
නම
Cmදින
අප
Bbපසසන
Abසමිදානන්ය
කි
Gයා
මරියාවෙ
Cmනී
ඔබ
Bbදන්නවාද
Abඔබ
අත
රැදි
මේ
Gදරුවා
මෙළොව
මැ
Cmවූ
සර්
Bbවබල
Abදෙවිදුන්ය
කි
Gයා
දන්න
Abවාද
මරි
Bbයාවෙනී
Ebමේ
Bbසුරතල්
Cmදරුවා
Fmඔබව
මැවූ
දෙවි
Gදුන්ය
කියා
මරියාවෙ
Cmනී
ඔබ
Bbදන්නවාද
Abඔබ
අත
රැදි
මේ
Gබිළිදා
පාපෙන්
පි
Cmරී
ලොව
Bbගලවන
Abයාගයයි
කි
Gයා
මරියාවෙ
Cmනී
ඔබ
Bbදන්නවාද
Abඔබ
අත
රැදි
මේ
Gදරුවා
දිනෙක
සි
Cmයළු
Bbජාතීන්
Abපාලනය
ක
Gරයි
කියා
දන්න
Abවාද
මරි
Bbයාවෙනී
Ebඔබ
ජී
Bbවය
දුන්
Cmදරුවා
Fmදිනෙක
ඔබට
ජී
Gවය
දෙයි
කියා
බිහි
Cmරන්ට
ඇසේ
අන්ධ
Bbයන්ට
පෙනේ
Abකොරුන්
ඇවිදී
Gවී
ගොලූ
Cmවන්
පසසයි
සමි
Bbදුන්ගෙ
ගුන
Abමලවුන්
නැගිටී
Gවී
මරියාවෙ
Cmනී
ඔබ
Bbදන්නවාද
Abඔබ
අත
රැදි
මේ
Gබිළිදා
දෙවිදුන්
Cmගේ
අති
Bbශුද්ධවූ
Abබැටලූවානන්
කි
Gයා
මරියාවෙ
Cmනී
ඔබ
Bbදන්නවාද
Abඔබ
අත
රැදි
මේ
Gදරුවා
ජීවන
Cmයද
Bbසත්‍යයද
Abමාර්ගයද
කි
Gයා
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s