Kithu Bathi Gee Dahana

Hymn 34

මා පාපයෙ සිටි වේලේ / Ma Papaye Siti Weele

65 - (4/4 Beat)
Transpose 0
Text
මා Emපාපයේ සිටි වේලේ
ඔබෙ Cප්‍රේමෙන් කැඳවූයේ
මා Dයේසුනී ස්තූති Gවේ B
ඔබ Emකැමැත්ත ඉටුවෙන්න
ඔබෙ Cරුධිරය සැලුවානේ
මා Dයේසු Bනී ස්තූති Emවේ //
කුඹකරු Gදෑතට මැටි පිඩ සේ මා Amභාරවෙමි
ශුද්ධවූ Cබඳුනක් ලෙස මා අඹනු Bමැනේ
ආත්ම Gබරකින් මා හද Amපුරවන්න
ඔබෙ Cසේවය කරන ලෙ Bසේ //
යවන් Emන මා යවන් Cන ඔබෙ Dසේවය කරන්න Gට B
යවන් Emන මා යවන් Cන මේ Dදේශය Bහමුවන් Emන

www.kithubathigeedahana.lk