Kithu Bathi Gee Dahana

Hymn 336

සිත් උණුවන දෙවිඳුනී යේසුනී / Sith Unuvana Deviduni Yesuni

ගෞ. රොහාන් මුණසිංහ

170 - (6/8 Beat)
Transpose 0
Text
Emසිත් උණුවන දෙවිඳුනී Cයේසුනී
Dහද පතුලින් නමදිමි Emපසසමි //
Emයහපත ඔබයි සවිබල ඔබයි //
ඔබේ Dකරුණාවට නිම් නැති වන් Gනේ
ඔබේ Dප්‍රේමට සීමාවක් නැත් Emතේ
එය Cඅලුත් වේවී Dඋදයෙන් උද Emයේ //
Emඅප සැමගේ පීඩාවන් ඔබ පමණයි දරා ගත්තේ
Dවේදනාව උසුලා ගත් Emතේ //
දුක් Dවේදනාව උසුලාගත් Emතේ //
Emඅප ජීවේ සමාදානේ ඇති කරන්න ඕන නිසා
Dඔබ කරපිට උසුලා ගත් Emතේ //
දඬුවම Dඔබ කරපිට උසුලාගත් Emතේ //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk