Kithu Bathi Gee Dahana

Hymn 326

ගලන්න මා තුළේ / Galanna Ma Thule

ගෞ . චාල්ස් ලුචව්

115 - (4/4 Beat)
Transpose 0
Text
Gගලන්න මා තු Cලේ Dඔබගේ සවි බල Gය
ග Emලන්න මා තු Amලේ Dශුද්ධ ආත්මෙ Gනි //
Gපෙන්තකෝස්ත Cදවස වගේ
Dබලයෙන් එනු මැන Gදෙවිඳුනේ
Emඇවිදින් මාගේ ජී Cවය පුබුදා
Dබලයෙන් පුරවන් Gන //
Gඔබගේ පොරොන්දු Cව පරිදි
Dමා තුල ගංගා Gවක් සෑදී
Emජීවනදායක Cජලය ලෙස Dගලන්න ශුධතු Gනී
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk