Kithu Bathi Gee Dahana

Hymn 32

මා ස්වාමීනී ඔබ මහිමේ දුටිම් / Ma Swamini Oba Mahime Dutim

65 - (4/4 Beat)
Transpose 0
Text
Aමා ස්වාමිනී ඔබ ම Dහිමේ දුටිමි
ඔබගේ Aසැ..... F#m...ම Eමැවි Dලි ගැ Aනා E
තාරකා Aද ඒ A-augඝර්ජ Dනාවේ හඩ Eb-dim
මිහිපි Aට F#mඔ Eබ බ Dලේ ඇ Aතා E
මා පෙමබ Aර A-augස්වා Dමින්ට Eb-dimගී කි Aයමි F#m
මිදුමික Bmරූ Eප්‍රේමේ ගැ Aනා E- //
2nd-මිදුමික Bmරූ Eප්‍රේමේ ගැනා A
Aමා ස්වාමිනී ඔබ පුත් Dමෙමා නිසා
මැරෙන Aටා F#mකු Eරුසි Dය පි Aටා E
ඉසිළු Aවේ මා A-augපව් ඔ Dබ තුටිනා Eb-dim
ලේ ගැලූ Aවේ F#mමා Eපව් දු Dරලන් Aටා E
Aක්‍රිස්තුස් ස්වාමි තේජසින් Dඑන කලා
ප්‍රීතිගො Aස F#mමා Eසිත Dමුළු Aලා E
එවිට Aමා නැ A-augමී වැ Dඳ වැටෙන්නා Eb-dim
ස්වාමින් හ Aට F#mඔල් Eවර Dහඩ Aදී E
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk