Kithu Bathi Gee Dahana

Hymn 317

දෙවිඳේ මා කුමටද විශේෂ වන්නේ / Dewide Ma Kumatada Vishesa Vanne

ගෞ. රොහාන් මුණසිංහ

110 - (4/4 Beat)
Transpose 0
Text
Emදෙවිඳේ මා කුමටද විශේෂ වන් Dනේ
මගේ Cරජිඳේ මා සැමදාම Dසිහි කරන් Emනේ //
Cමන්දැයි Dමන්දැයි
ඔබ මා සමඟ සිටින නි Emසා //
Emවළාකුළේ සිට ඔබ මඟ පෙන්වූ Dවා
දවස මුළුල්ලේ ඔබ ආරක්ෂා ක Emළා //
Emප්‍රේමයේ දෙවිඳුන් Dමා සමඟ ඉන්නේ
Cඑය සෑහේ Dදිවිය පු Emරා //
Emපිපාසයෙන් දේව සෙනඟ අහස දෙස බ Dලා
පර්වතය වූ දෙවිඳු අප සමඟි Emනා //
Emමගේ සියළු ආශාවන් Dඉටු කරන දෙවිඳේ
Cසන්තෝෂෙන් Dමා නමදින් Emනේ //
Emජීවිතේ තිත්ත අත්දැකීම් ලැබු Dවා
ප්‍රේමයේ ඒ ගස මා සමඟ Emවේ //
Emමාරාවේ ජලය Dමිහිරට හැරවූ
Cඒ දෙවිඳුන් Dමා සම Emඟයි //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk