Kithu Bathi Gee Dahana

Hymn 314

දල්වන් ගින්නක් බෝ බලවත් / Dalvan Ginnak Boo Balavath

120 - (4/4 Beat)
Transpose 0
Text
Gදල්වන් ගින්නක් Cබෝ බල Gවත්
අප තුළ Emසුරිඳුනි Dශ්‍රී සුද Gඅත් //
Gගින්න වැනි Amඇස් වලිනා
Dසිත් අපගේ D7සොයනු මැ Gනා
ගින්නෙන් පව් Amදවලා සැනා
පුබු Dදන් අප සැ Gමා
Gස්වර්ගයෙහි Amකවුළු ඇරා
Dආසිරි බෝ D7දෙනු මෙව Gරා
ශුද්ධාත්මේ Amවගුරවලා පුබු Dදන් අප සැ Gමා
Gදෙව් කරුණා Amගුණය මිසක්
Dනෑ අපගේ D7කිසිම හො Gඳක්
දෙව් හස්තේ Amදිගු කරලා පුබු Dදන් අප සැ Gමා
Gප්‍රේමයෙනි Amසිත බැඳිලා
Dසාමයෙනි D7සිත පුර Gවා
එක්සත් වී Amසිටින ලෙසා පුබු Dදන් අප සැ Gමා
Gදෙව් ගෘහයේ Amජ්වලිත කමින්
Dසිත් අපගේ D7ඇවිලේ මෙ Gදැන්
යේසුස් සේ Amසිටින ලෙසින්
පුබු Dදන් අප සැ Gමා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk