Kithu Bathi Gee Dahana

Hymn 311

බෙත්ලෙහෙමේ අද රෑ උපන්නා / Bethleheme Ada Raa Upanna

ගෞ. ලතා වල්පොළ

116 - (4/4 Beat)
Transpose 0
Text
Dබෙත්ලෙහෙමේ අද රෑ උපන්නා
ලස්සන බිළි‍ඳෙක් Aමල් ව Dගේ
මවගෙ ලයේ සුරතල් විඳින්නා
මුතු වැනි රූ සපු Aවයි ඇ Dගේ
Dජය ජය ජය සිරි Gජය මංගල සිරි
Dමංගල ආසිරි Eඅත්වේ Aවා
Dමෙලොවට මේ නත් Aතල් දිනේ
Dජය ජය ජය සිරි Gජය මංගල සිරි
Dමංගල ආසිරි Eඅත්වේ Aවා
Dමෙලොවට මේ නත්තල් Aදි.... Dනේ
Dතරුවක් බබළයි පුන් සඳක් සේ
රන්වන් රැය අරු Aණක් වැ Dනියි
කෙදිනකවත් නැති Aසාම Dයක් දෙයි
ලොව නව සිරියා Aවක් ග Dනියි
Dලස්සන මවගේ ඇස් වගේය
Dබිළිඳා නැලවේ Aමව් ල Dයේ
දුර ඇති තරුවේ Aරැස් ව Dගේය
දිස් වී බබළන Aමේ රැ Dයේ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk