Hymn 309
ඇයි යේසුනී මා නිසා / Ayi Yesuni Ma Nisa
ගෞ. රොහාන් මුණසිංහ
89 - (4/4 Beat)
Transpose
Text
Emඇයි
යේසුනි
මා
නි
Cසා
මෙත
Dරම්
ප්‍රේම
ක
Emළේ
මුළු
ලොවටම
එපා
වූ
Cමා
ඇයි
Dඔබ
හට
ඕන
වු
Emනේ
//
Emඅසරණ
වී
Dමා
තනිවී
Bmසිටිනා
විටදී
ඔබ
මා
කැඳවූ
Emයේ
සරණය
වී
Dඒ
දිනයේ
Bmයේසුනි
ඔබමය
Cමට
ප්‍රේ
Dමය
වු
Emයේ
Emමා
පිය
සෙනෙහස
Dනොමැතිව
වැලපෙන්
Emනෝ
සරණ
සොයාගෙන
Dදස
අත
ඇවිදින්
Emනෝ
සිදු
වූ
වරදට
Dකමාව
අයදින්
Emනෝ
සරණ
සොයාගෙන
Dදස
අත
ඇවිදින්
Emනෝ
Emසැම
යේසුතුම්
කැඳ
Cවයි
මෙදි
Dනේ
ප්‍රේම
Emයෙන්
හමුවන්න
කිතු
සෙනෙහ
Cසින්
ඇයි
ප
Dමා
ඔබ
ඉ
Emතිං
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s