Kithu Bathi Gee Dahana

Hymn 303

යෙහොවා යයිරේ මාගෙ සමිදුන් / Yehowa Yayire Mage Samidun

ගෞ . චාල්ස් ලුචව්

115 - (4/4 Beat)
Transpose 0
Text
Emයෙහොවා යයිරේ Amමාගේ සමිඳුන්
Cඑතුමන් Dමට සෑ Emහේ //
Emසියල්ල හිමි සප Dයයි
Amතේජසේ මහිමේ ප්‍ර Bකාරෙට //
Gරැකුමට සුරදූ Dතයන් එවයි
යෙ Cහෝවා යයිරේ Dමට සප Emයයි
යෙ Cහෝවා යයිරේ Dමට සප Bයයි
යෙ Cහෝවා යයිරේ Dමට සප Emයයි
Emහාලේලූයා // Amහාලේලූයා //
Dහාලේ.. Bලූ හාලේ Emලූයා
හා Am..ලේ... Dලූ Gයා Cහාලෙ Dලූ හාලේ Emලූයා //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk