Kithu Bathi Gee Dahana

Hymn 3

ඇදහිල්ලෙන් එන්න / Adahillen Enna

ගෞ . චාල්ස් ලුචව්

109 - (3/4 Beat)
Transpose 0
Text
Gඇදහිල්ලෙන් එන් Cන - Dසමිඳූ වෙත Gට
Emහාස්කමක් ක Amරයි සමිඳූ Dවෙත එන අය Gට
Gඔබේ සිතේ දු Cකක් තිබේද Dසමිඳූ එය Gදකී
Emඔබගේ වේද Amනාව සමිඳූ Dකරපිටට ග Gනියි
ඔබගේ කඳූළ Cඔබගේ සුසුම Dඑතූමා අරග Gනී
Emදෑත විදහා Amයේසු තූමා Dඔබ බාරග Gනී //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk