Kithu Bathi Gee Dahana

Hymn 296

උන්වහන්සේගේ කරුණාව / Unvahansege Karunava

ගෞ . චාල්ස් ලුචව්

94 - (4/4 Beat)
Transpose 0
Text
Dඋන්වහන්සේගේ Gකරුණාව
Aසදාකල්ම පව Dතින්නේ //
ස්වාමින්ගේ Cස්වාමින්ට
Gසදාකල්ම ස්තුති Dවේවා //
බලගතු හස්තය Cඅපවෙත දිගුකල
Gසමිඳුන් හට ස්තුති Dවේවා //
ආශ්චර්යන් Cකරන තැනන් හට
Gසදාකල්ම ස්තුති Dවේවා //
Dහාලෙලුයා Gහාලෙලුයා
Aහාලේලු හාලෙ Dලුයා //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk