Kithu Bathi Gee Dahana

Hymn 291

ශුධාත්මයාණෙනි පිහිට වී මා සිත / Shudathmayaneni Pihita vee Ma Sitha

ගෞ. ගුලවිටගේ නිශාන්ත

70 - (4/4 Beat)
Transpose 0
Text
Emශුධාත්මයාණෙනි Dපිහිට වී මා සිත
Cපුරවන් සැම Emදා
Gඔබ නමදින්නට Dඔබ ළඟ ඉන්නට
Cඔබේ තු Dරුලේ මා Emසඟවා
Emශුධතුනී ඔබගේ Amතුරුලේ සිටින විට
Dමගේ පාළුව Gනැතිව ගි Dයා
Emශුධතුනී ඔබගේ Amලයේ සිටින විට
Dමගේ තනිකම Gනැතිව ගි Dයා
Emසදා ණයගැති Dශුධතුනී මා
Bmඔබේ ළගින් ඉන් Emනම්
Gසදා ණයගැති Dශුධතුනී මා
Cඔබේ ළ Dගින් ඉන් Emනම් //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk