Hymn 286
ස්පර්ශ කරන් මගෙ පියාණෙනී / Sparsha Karan Mage Piyaneni
ගෞ. ගුලවිටගේ නිශාන්ත
67 - (4/4 Beat)
Transpose
Text
Gස්පර්ශ
කරන්
මගේ
Emපියාණෙනි
Cඔබව
නමදින්න
Gට
Amස්පර්ශ
කරන්
මගේ
Cපියාණෙනි
Dඔබව
දකින්න
Gට
//
Gස්පර්ශ
කරන්
මගේ
Emයේසුනී
Cපාපය
නොකරන්න
Gට
Amස්පර්ශ
කරන්
මගේ
Cයේසුනී
Dඔබ
තුළ
රැඳෙන්න
Gට
//
Gස්පර්ශ
කරන්
මගේ
Emශුධතුනී
Cබලයෙන්
පිරෙන්න
Gට
Amස්පර්ශ
කරන්
මගේ
Cශුධතුනී
Dසේවය
කරන්න
Gට
//
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s