Hymn 278
ඔබ මොහොතක් සිතා බලන්න / Oba Mohothak Sitha Balanna
ගෞ . නිමේශ් ප්‍රනාන්දු
68 - (4/4 Beat)
Transpose
Text
Fඔබ
මොහොතක්
සිතා
බ
Dmලන්න
දෙවි
Bbදුගෙ
දරුවෙකු
විල
Cස
ඔබ
Gmයන්නේ
කොතැනක
Cටද
නව
Bbතින්නේ
කොතැනක
Fද
සොයුරේ
සොයුරියේ
අ
Dmහන්න
අව
Bbසානය
අතළඟ
Cය
දෙවි
Gmඳුන්
එයි
අප
ගෙන
Cයන්න
Bbඔබ
සු
Cදානම්
Fද
යුධ
Bbගිනි
පැතිරී
මුලූ
Cලෝකය
කැළඹී
Fයයි
මුලූ
Bbපොළව
පුරා
මහ
Cබියකරු
දේ
සිදු
Fවෙයි
සා
Dmගත
පීඩාවෙන්
Dබොහෝ
මිනිසුන්
මියැ
Gmදෙයි
මේ
Cසියල්ල
දෙවිඳුන්
Bbයලි
එන
Cපෙරලකු
Fණුයි
නොසි
Bbතු
මොහොතේ
දෙවි
Cඳුන්
පැමිණෙයි
මිතු
Fරේ
සූ
Bbදානම්
වී
සිටි
Cයොත්
එය
යහපත්
Fවේ
නව
Dmජීවිතයක්
ඔබ
Dහට
හිමිවෙයි
සග
Gmයේ
දෙවි
Cදුන්
වෙත
එන
සැම
Bbදෙන
හට
Cඑය
හිමි
Fවේ
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s