Kithu Bathi Gee Dahana

Hymn 264

මඩ විලක ගැඹුරෙ / Mada Vilaka Gambure

ගෞ . රොයිස්ටන් ඩී වෙසර්

173 - (6/8 Beat)
Transpose 0
Text
Dමඩවිලක ගැඹුරේ ඉඳලයි සුදු නෙළුම් පිපෙන් Aනේ
D7 ලස්සන Emවෙන්නට එය Aනැහැ වෙහෙසෙන් Dනේ
Gකවදද කුරුළු රංචු අටු පිරවු Dයේ
උන් Aකුසගින්නේ නැහැ මියැදෙන් Dනේ //
Dදෙවිඳුන් උන් සුරකියි Aදූක් කඳුලැලි නොම Dවෙයි
ප්‍රිතිය සතුට ගලයි Aදෙවිඳුන් උන්ගේ ර Dජයි D7
Gහෙට ගැන සිතලා ඇයි ඔබ ලතවෙන් Dනේ
ඒ Aසැමට වඩා දෙවිඳුන් හට ඔබයි වටින් Dනේ //
Dකොතරම් ලැබුණත් නැහැ සිත ඇතැයි කියන් Aනේ
D තව තව Emසම්පත් සොය Aනට වෙහෙසෙන්නේ D7
Gලෝකෙම ලැබුණත් ජීවිතය නැතිවෙ Dලා
ඉන් Aකුමන ඵලද කාලික දෙය මා හැර යන Dවා //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk