Hymn 258
කඳු දෙසට මගේ ඇස් ඔසවන්නෙමි / Kandu Desata Mage As Osavannemi
120 - (3/4 Beat)
Transpose
Text
Emකඳු
දෙ
Dසට
ම
Emගේ
ඇස්
ඔසවන්නෙමි
කඳු
දෙ
Dසට
ම
Emගේ
Amමට
උප
Dකාර
කො
Emයින්දෝ
Amඅහස
පොළොව
මැවූ
Gදෙවිඳුන්ගෙන්
මිස
Dමට
උපකාර
කො
Emයින්දෝ
//
Emඒ
දෙවිඳුන්
ඔබෙ
පය
නෑ
Gසෙලවෙන්න
දෙන්නේ
ඔබ
Amසුරකින
ඒ
දෙවිඳුන්
Bනෑ
නිදියන්
Emනේ
//
Emඊශ්‍රායෙල්
සුරකින
ඒ
දෙවිඳුට
නිදිබරවීමක්
නිදිගැන්මක්
Dනෑ
ඇතිවෙන්
Emනේ
Emඔබ
රකිනා
දෙන
සෙවනා
දෙව්
Gහස්තය
වන්නේ
දවාල
Amඉරවත්
රෑ
සඳවත්
Bපහර
නොදෙන්
Emනේ
//
Emඒ
දෙවිඳුන්
ඔබ
සුරකින්නා
ප්‍රාණය
ඔබෙ
රැකදෙන්නා
යාමේදිත්
ඊමේදිත්
Dඔබ
රැකගන්
Emනා
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s