Hymn 244
මාවත අයිනේ දුකින් සිටි මා / Mawatha Ayine Dukin Siti Maa
ගරු. ගුලවිටගේ නිශාන්ත
120 - (4/4 Beat)
Transpose
Text
Emමාවත
අයිනේ
දුකින්
සි
Dටි
මා
සරණක්
නො
Amමැතිව
Dහඬමින්
සි
Emටියා
යේසුස්
ව
Gහන්සේ
අසලින්
ගි
Dයා
මුළු
ලොවම
Amමා
හට
Dඑරෙහි
වු
Emනා
//
Emමිතුරේනි
මං
අද
අන්ධ
වෙ
Dලා
ලස්සන
Amමේ
ලො
D7ව
කවදා
ද
Emකිම්දෝ
//
මේ
ජීවි
Gතේ
මා
කලක්
ගෙ
Dවීලා
මෙලෙස
ගෙ
Amවන්නට
Dකුමක්
ක
Emළේ
මා
Emදැන්
මාගේ
කාලය
එලඹී
ඇ
Dතේ
යේසුනි
Amමා
හඬ
D7ඔබ
හට
ඇ
Emසුනා
//
අන්ධ
වූ
Gමාගේ
නෙත්
දෙක
Dදුටුවා
ලස්සන
Amලොව
මට
Dදකින්න
Emලැබූනා
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s