Kithu Bathi Gee Dahana

Hymn 240

මා පව් කළා / Ma Paw Kala

ගෞ. රොහාන් මුණසිංහ

107 - (4/4 Beat)
Transpose 0
Text
Emමා පව්කලා
Gඔබ මා උදෙසා Amලේ වගු Dරා
Cඔබේ දරු Dවෙකු කෙරු Emවා මගෙ යේසුනි
Cඔබේ දරු Dවෙකු කෙරු Emවා //
Emකල්වාරියේ Gකදු මුදුනේ
ඔබ Dදුක් වින්දෙ Aමා උදෙ Emසා //
ඔබේ Gඅත් පා වල Amඇණ ගැසුවේ
Cමා කළ Dපව් නි Emසා //
Emනෙත් අතරේ Gරූරා ගැලූ
ඔබේ Dකදුලැලි Aමා උදෙ Emසා //
Gඅත්පාවල Amරූරා ගැලූ
Cලේ බිඳු Dමා උදෙ Emසා //
Emඇණ අතරේ Gඑල්ලිලා
Dමගේ පාප Aදුරු කෙරු Emවා //
Gමලවුන්ගෙන් Amනැගිටුනේ
Cමට පෑ සෙනෙහෙ නි Emසා //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk