Hymn 213
යුද්ධය තදයි / Yudaya Thadayi
120 - (4/4 Beat)
Transpose
Text
Gයුද්ධය
තදයි
සතුරෝ
බොහොමයි
අමාරුකම්
බොහෝ
Dමයි
Amපාර
පටුයි
Dකටුත්
බෝමයි
යෑම
අමාරු
Gමයි
Gයේසුස්
ගියා
අන්තිම
දක්වා
මමත්
යනවා
Dමයි
Amහාලේලූයියා
Fහාලේලූයියා
Dසතුරා
පැනලා
ගි
Gයා
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s