Kithu Bathi Gee Dahana

Hymn 211

සුළඟක් වගේ ඇවිදින් / Sulagak Wage Avidin

ගෞ. ගුලවිටගේ නිශාන්ත

116 - (4/4 Beat)
Transpose 0
Text
D Emසුළගක් ව Amගේ ඇවිදින්
මා වසා Emලන්න
ගින්නක් සේ Amඇවිදින් D
මා දල්ව Emලන්න
ජලය සේ Amඇවිදින් Dමා පුරවා Emලන්න G
ශුධතුනි ඔ Dබ සැමදා Bmමා ලඟම Emඉන්න
Emඋදෑසනයෙ Gදී මා ලඟ වළාකුලක් Amසේ
රෑ යාමෙ Dදි දැල්වෙන පහන් ටැඹක් Emසේ //
මරු කතරෙ Gදී මා ලග පවුරක් ලෙ Dසේ
ශුධතුනි ඔ Amබ සැමදා Dමා ලග වෙ Emසේ //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk