Kithu Bathi Gee Dahana

Hymn 203

ප්‍රශංසා මැද වැඩ සිටිනා / Prashansa Mada Wada Sitina

ගෞ. ගුලවිටගේ නිශාන්ත

74 - (4/4 Beat)
Transpose 0
Text
Fප්‍රශංසා මැද වැඩ සිටි Ebනා
සුවි Bbශූධ වු රජිඳා ඔ Fබයි
මහිමයෙන් සැමදා පිරි Ebලා
සැම Bbකල්හීම වැඩ ව Fසයි //
Ebඑකම නමයි මා අදහන් Fනේ
Ebඑකම නමයි මා පසසන් Fනේ
Bbඒ නම යේසුනි ඔබ වන් Fනේ
Ebඒ නම යේසුනි ඔබ වන් Fනේ
Ebඑකම නමයි මා නමදින් Fනේ
Ebඑකම නමයි මා ඔසවන් Fනේ
Bbඒ නම යේසුනි ඔබ වන් Fනේ
Ebඒ නම යේසුනි ඔබ වන් Fනේ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk